දිනේ ගැන අත ගෙන සිබින්නට හන්තාන ඇප උනාවේ
සෙනේ බැදි කවි දහසකුත් ඇත නොමැත ඇය තක්සලාවේ
වනේ රැහනට බැදුනු මිසදිටු දෙකුලුනුත් දිර උනාවේ
අනේ කිරිලිය හඩන තටු සිද පඩු පුලත් උනු උනාවේ.
දිනය ලන්වී ඇගේ අත ගෙන දිවිය යයි හුදකලාවේ
හනය සුන්වී කුමට නැත යලි හැරුම මා දිවි තලාවේ
පැනය ඇත්තේ කුමට හිමි බන දෙසන මේ කල්පනාවේ
වනය වන කතරක සුවයි එන වසන්තය පසු උනාවේ
රසට ලොල්වී මලින් රොන් බී සතුටු වන සමනලුන්නේ
පැසුනු කල දස අතම ඉගිලී ගිරෙහි වැද උන් නසින්නේ
ප්‍රේම කල හැම දෙනම පතනා එකම දෙය මට නොවන්නේ
ආදරය කටුකනම් මෙතරම් සසරෙ යලි හමු නොවන්නේ
No comments:
Post a Comment